HABARANA M.V
HABARANA M.V
HABARANA M.V
home_peg_01.jpg
Slider-sample-1-1300x600.jpg
home_03.jpg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

දැනුම හා ශිල්පීය නවතාවයෙන් හෙබි මානව හිතෛෂි සිසු පරපුරක් බිහි කිරීම.

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

උතුරුමැද පළාතේ  මනරම් වැව්බැදි රාජ්‍යයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතියික අංශය යටතේ ක්‍රියාත්මක වේ.

 

 

Read More

පාසලේ මෙහෙවර

නිර්මාණාත්මක හා විවේචනාත්මක චින්තනය තුළින් අන් අය සමඟ සහයෝගීව වැඩ කිරීම සඳහා මනා සන්නිවේදන හැකියාවන් ඔප් නංවමින් චතුර්විධ කුසලතා පරිපූර්ණයට උචිත කුසලතා හා උපාය මාර්ග වැඩි දියුණුව සඳහා පාසල් අත්දැකීම් ලබා දෙමින් ප්‍රාදේශීය තලයෙන් ජාතික තලයට ඔසවා තැබිය හැකි පුරුෂයකු බිහි කිරීම.

Notice Board

6-11 පන්තිකවය.

සමාන්‍ය පෙළ විභාගය 2022(2023)

සමාන්‍ය පෙළ විභාගයෙන් පසු පාසල් අරම්භය

Habarana MV