පාසලේ දැක්ම
දැනුම හා ශිල්පීය නවතාවයෙන් හෙබි මානව හිතෛෂි සිසු පරපුරක් බිහි කිරීම.
පාසලේ මෙහෙවර
නිර්මාණාත්මක හා විවේචනාත්මක චින්තනය තුළින් අන් අය සමඟ සහයෝගීව වැඩ කිරීම සඳහා මනා සන්නිවේදන හැකියාවන් ඔප් නංවමින් චතුර්විධ කුසලතා පරිපූර්ණයට උචිත කුසලතා හා උපාය මාර්ග වැඩි දියුණුව සඳහා පාසල් අත්දැකීම් ලබා දෙමින් ප්‍රාදේශීය තලයෙන් ජාතික තලයට ඔසවා තැබිය හැකි පුරුෂයකු බිහි කිරීම.