| පාසල ආරම්භ වූ දිනය | 1944 පමණ |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1948 මාර්තු 16 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 01107 |
| සංගණන අංකය | 19459 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 07 |
| පාසල පිහිටි පළාත | උතුරුමැද |
| දිස්ත්‍රික්කය | අනුරාධපුර |
| කලාපය | කැකිරාව |
| කොට්ඨාසය | පළුගස්වැව |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | පළුගස්වැව |
| ග්‍රාම සේවක වසම | හබරණ |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 589 |
| මුළු ශ්‍රේණි ගණන | 6-13 |
| මුළු පන්ති ගණන | 29 |
| 2023 මර්තු මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1265 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 43 |
| පාසලේ වර්ණය | මෙරුන්, කහ |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ