නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
හබරණ ම.වි.

රටට වැඩදායි ගුණ ගරුක අනාගත පුරවැසියන් බිහිකිරීම පාසලක මුලික අරමුණයි.විවිධ වූ සමාජ ආර්ථික පසුබිම් වලින් අප වෙත පැමිණෙන විවිධ වු කායික මාසසික තත්ව හිමි දරුවන් සැමවාම එකසේ ආදරණීයව පිළිගනිමින් ඔවුනට අවැසි දැනුම කුසලතා ආකල්ප 21 වන සියවසට ගැලපෙන සේ සම්ප්‍රේෂණය කිරීම අපගේ ප්‍රමුක කාර්යයි.මේ බව ඉතා මැනවින් වටහාගෙන පාසල හා සම්බම්ධ සියළු පාර්ශවකරුවන් හා එක්ව පාසල විශිශ්ඨත්වය කරා මෙහෙයවීමට අප සැවොම එකට අත්වැල් බැද ගනිමු.
හබරන මහා විද්‍යාලය