සමස්ත ලංකා ප්‍රථම ස්ථානය(සුරපති වන්නම) දිනා ගනු ලැබු සිත්මි ආකර්ෂා විජේවර්ධන දියණියටත්,ඒ සදහා ගායනයෙන් දායකත්වය දැක්වු යසුකි ධනංජනා කුමාරසේන,ශ්වේතානි අපුර්වා,සාවින්දියා අභිමානි දියණියටත්,බෙරවාදනයෙන් දායකත්වය දැක්වු දුලානි මහේෂිකා ආතාවුද,නෙත්මී කෞෂල්‍යා දියණියටත් මග පෙන්වු ඔවුන්ව ජයග්‍රහනය කරා රැගෙන ගිය දිනුෂා විමලරත්න,දිනිෂිකා සිල්වා ගුරු මහත්මීන් දෙපලටත් විදුහල්පති ඇතුළු සැමගේ හද පිරි ස්තුතිය පුද කර සිටිමී.තවත් ජග්‍රහණ ලබා දීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා.
Congratulations H.M.V