ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මගින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ බාලිකා Division 2 කාණ්ඩය යටතේ දැඩි පන්දු තරගාවලියේ පළමු වටයේ තරගයක් ලෙස
අ/හබරණ මහා විද්‍යාලය හා ත්‍රි/මහදිවුල් වැව මහා විද්‍යාලය සමග පැවති තරගයෙන් හබරණ මහා විද්‍යාලයට විශිෂ්ට ජයක්.
HMV - 175/4 (25)
RASMIKA - 52 Not Out
Navodhya - 19 Not Out
Dinuni - 17
Sachini - 12
Lakshani - 16
M.M.V.TRINCO - 65/10 (10.4)
RASHMIKA 6/28 (4)
LAKSHANI 3/10 (3.4)
SACHINI 1/ 11 (2)
HABARANA M.V WON BY 110 RUNS