2023 උතුරුමැද පළාත් මළල ක්‍රීඩා උළෙලේ
වයස අවුරුදු 20න් පහළ බාලක
400m කඩුලු මතින් දිවීමේ තරඟය 3 වන ස්ථානය හා 110m කඩුලු මතින් දිවීමේ තරඟය 2 වන ස්ථානය දිනාගනිමින් අ/හබරණ මහා විද්‍යාලයට කිර්තියක් ගෙන විරාජ් නිපුණජිත් ශිෂ්‍යාටත් ඒ වෙනුවෙන් කැප වු පාසල් කිඩා අංශයටත් අනෝෂා කුමාරි මිය, අමිත් උදාර මයා හා නීලක කුමාර මයාටත් පාසලේ ගෞරවය පුද කර සිටිමු.