පලුගස්වැව කොට්ටාශයේ කණ්ඩායම් ක්‍රීඩා තරග ජයග්‍රහණ 2023
- 20න් පහළ බාලක ක්‍රිකට් ශූරතාවය
- 20න් පහළ බාලිකා ක්‍රිකට් ශූරතාවය
- 20න් පහළ බාලිකා එල්ලේ ශූරතාවය
- 18න් පහළ බාලක වොලිබෝල් ශූරතාවය
- 18න් පහළ බාලිකා වොලිබෝල් ශූරතාවය
- 20න් පහළ බාලක වොලිබෝල් ශූරතාවය
- 20න් පහළ බාලිකා වොලිබෝල් ශූරතාවය
16 , 18 , 20 යන වයස් සීමා 3හිම නෙට්බෝල් ශූරතාවය.